කුරුණෑගල குருணாக‍லை Kurunegala
ගිරිබාව கிரிபாவ Giribawa ගල්ගමුව கல்கமுவ Galgamuwa ඇහැටුවැව எ‎‎ஹெட்டு‎வெவ Ehetuwewa අඹන්පොළ அம்பண்‎பொல Ambanpola කොටවෙහෙර கொடவெஹெர Kotavehera රස්නායකපුර ரஸ்நாயக்கபுர Rasnayakapura නිකවැරටිය நிக்க‎வெரட்டிய Nikaweratiya මහව மஹவ Mahawa පොල්පිතිගම பொல்பிதிகம Polpithigama ඉබ්බාගමුව இப்பாகமுவ Ibbagamuwa ගනේවත්ත க‍னேவத்த Ganewatta වාරියපොල வாரிய‎ப்பொல Wariyapola කොබෙයිගනේ கொபெய்கனே Kobeigane බිංගිරිය பிங்கிரிய Bingiriya පඩුවස්නුවර பண்டுவஸ்நுவர Panduwasnuwara පඬුවස්නුවර නැගෙනහිර கடு‎பொத Paduwasnuwara East බමුණාකොටුව பமுண‎கொட்டுவ Bamunakotuwa මාස්පොත மஸ்‎பொத Maspotha කුරුණෑගල குருணாக‍லை Kurunegala මල්ලවපිටිය மல்லவபிட்டிய Mallawapitiya මාවතගම மாவத்தகம Mawathagama රිදීගම ரிதீகம Rideegama වීරඹුගෙදර வீரம்பு‎கெதர Weerambugedara කුළියාපිටිය නැගෙනහිර குளியாபிட்டிய கிழக்கு Kuliyapitiya East කුළියාපිටිය බටහිර குளியாபிட்டிய ‍மேற்கு Kuliyapitiya West උඩුබද්දාව உடுபத்தாவ Udubaddawa පන්නල பன்னல Pannala නාරම්මල நாரம்மல Narammala අලව්ව அலவ்வ Alawwa පොල්ගහවෙල பொல்கஹவெல Polgahawela

Saturday, June 6, 2020

குருணாகல் மாவட்டம் - தமிழ் விக்கிப்பீடியா

குருணாகல் மாவட்டம்

கட்டற்ற கலைக்களஞ்சியமான விக்கிப்பீடியாவில் இருந்து.
Jump to navigation Jump to search
குருணாகல் மாவட்டம்
Kurunegala District
நிருவாக மாவட்டம்
இலங்கையில் குருணாகல் மாவட்டம்
இலங்கையில் குருணாகல் மாவட்டம்
நாடு இலங்கை
மாகாணம்வடமேல் மாகாணம்
பெரிய நகரம்குருணாகல்
பரப்பளவு
 • மொத்தம்4,816
மக்கள்தொகை (2001)
 • மொத்தம்15,11,000
 • அடர்த்தி310
நேர வலயம்இலங்கை (ஒசநே+05:30)
ஐ.எஸ்.ஓ 3166 குறியீடுLK-61

குருணாகல் மாவட்டம் இலங்கையின் 25 மாவட்டங்களில் ஒன்றாகும். இது வடமேற்கு மாகாணத்தில் அமைந்துள்ளது. குருணாகல் நகரம் இதன் தலைநகரமாகும். குருநாகல் மாவட்டம் 14 பாராளுமன்ற தொகுதிகளைக் கொண்டுள்ளது. இது 1610 கிராமசேவகர் பிரிவுகளையும் 27 பிரதேச செயலர் பிரிவுகளையும் கொண்டுள்ளது.

இம்மாவட்டத்தில் உள்ள ரம்பொடகல மகாவிகாரையில் ஒரே கல்லில் 67.5 அடி உயரத்தில் செதுக்கப்பட்ட புத்தர் சிலை உள்ளது.[1]

மேற்கோள்கள்[தொகு]

  1. சென்னைத் தமிழர் இலங்கையில் செதுக்கிய பெரிய புத்தர் சிலை


இலங்கையின் உள்ளூராட்சிப் பிரிவுகள் {{{படிம தலைப்பு}}}
மாகாணங்கள் மேல் மாகாணம் | மத்திய மாகாணம் | தென் மாகாணம் | வட மாகாணம் | கிழக்கு மாகாணம் | வடமேல் மாகாணம் | வடமத்திய மாகாணம் | ஊவா மாகாணம் | சபரகமுவா மாகாணம்
மாவட்டங்கள் கொழும்பு | கம்பகா | களுத்துறை | கண்டி | மாத்தளை | நுவரெலியா | காலி | மாத்தறை | அம்பாந்தோட்டை | யாழ்ப்பாணம் | மன்னார் | வவுனியா | முல்லைத்தீவு | கிளிநொச்சி | மட்டக்களப்பு | அம்பாறை | திருகோணமலை | குருநாகல் | புத்தளம் | அனுராதபுரம் | பொலன்னறுவை | பதுளை | மொனராகலை | இரத்தினபுரி | கேகாலை
"https://ta.wikipedia.org/w/index.php?title=குருணாகல்_மாவட்டம்&oldid=2773616" இருந்து மீள்விக்கப்பட்டது

வழிசெலுத்தல் பட்டி

சொந்தப் பயன்பாட்டுக் கருவிகள்

பெயர்வெளிகள்

மாற்றுக்கள் மாற்றுருவங்கள்

பிற திட்டங்களில்

කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය - විකිපීඩියා

කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කුරුණෑගල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතවයඹ පළාත
විශාලතම නගරයකුරුණෑගල
සරිය
 • මුළු4,816 කිමී2 (1,859 සතරැස් සැත)
ජනගහණය(2011)
 • මුළු1,610,299
 • ඝණත්වයBad rounding here330/කිමී2 (Bad rounding here870/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව
ISO 3166 කේතයLK-61

කුරුණෑගල, ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 4816 කි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ජනගහණය ( 2011දි ) 1,610,299 ක් විය.

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2011 )[සංස්කරණය]

  • සිංහල 1,471,399
  • ශ්‍රී ලංකා දෙමළ 18,763
  • ඉන්දියානු දෙමළ 3,582
  • ශ්‍රී ලංකා යෝනක 113,560
  • මැලේ 1083
  • බර්ගර් 711
  • ශ්‍රී ලංකා චෙට්ටි 92
  • භාරත 28
  • වෙනත් 1,141
  • එකතුව 1,610,299

ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පිහිටා තිබු රාජධානි හතරක්ම පැවතියේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුලය පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල එම රාජධානින්ය.

භූගෝලීය පසුබිම[සංස්කරණය]

වෙනත්[සංස්කරණය]

දේශගුණය[සංස්කරණය]

  • මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර්. 900 – 2200
  • අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 27.2
  • උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 29.7

ආර්ථිකය[සංස්කරණය]

ශ්‍රී ලංකාවෙි වැඩිම පොල් හා වී වගාබිම් ප්‍රමාණය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේයි.තේ හා රබර් වැනි වාණිජ බෝග සුලු වශයෙන් වගාකරයි.එනිසාම කෘෂිකාර්මික වශයෙන් යහපත් ආර්ථිකයක් සහිතයි. පන්නල,පොල්ගහවෙල වැනි කාර්මික නගර පිහිටුවා ඇත.

පරිපාලන ව්‍යුහය[සංස්කරණය]

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 30
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 1,610
ගම්මාන සංඛ්‍යාව 4,476
ජන්ද කොට්ඨාස 14

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස[සංස්කරණය]

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 30 කි. එනම්

කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගර[සංස්කරණය]

මහ නගර සභා[සංස්කරණය]

නගර සභා[සංස්කරණය]

වෙනත් නගර[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • www.kurunegala.dist.gov.lk[1]
  • ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[2]

සංචාලන මෙනුව

පුද්ගලික මෙවලම්

නාමඅවකාශයන්

ප්‍රභේද